Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-05-08

    2021-05-08

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (07) දින සේමමඩු ප්‍රදේශයේ තිබී ප්‍රාදේශියව නිෂ්පාදනය කල පතුරම් තුවක්කුවක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-05-07

    2021-05-07

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (06) දින මනල්කාඩු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 82-2 වර්ගයේ අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-05-05

    2021-05-05

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (4) දින පාලම්පසි සහ කයිවේලි යන ප්‍රදේශයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2021-05-04

    2021-05-04

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (3) දින පූවරසන්කුලම්, තන්නිමුරුප්පු සහ අක්කරායන්කුලම් යන ප්‍රදේශයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 01 ක් සහ හඳුනානොගත් බෝම්බ කොටස් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2021-05-02

    2021-05-02

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (1) දින තන්නිමුරුප්පු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකින් භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2021-04-29

    2021-04-29

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (28) දින කුමුලමුනෙයි සහ මුල්ලිවෛක්කාල් බටහිර යන ප්රරදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම්වලින් භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 03 ක්, පුද්ගලනාශක බෝම්බ 01 ක්, හඳුනානොගත් බෝම්බ කොටස් 04 ක්, මිමී 81 මෝටාර් බෝම්බ ෆියුස් 01 ක්, අත්බෝම්බ 05 ක් සහ ටී-56 පතරොම් 100 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2021-04-28

    2021-04-28

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (27) දින අයියකච්චි, වල්ලිපූනම්, මුල්ලිවෛක්කාල් බටහිර සහ පුතුකුඩියිරුප්පු යන ප්රරදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම්වලින් භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, අත්බෝම්බ 01 ක් සහ පීඩන බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2021-04-21

    2021-04-21

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරුවාදා (20) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 11 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-04-15

    2021-04-15

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (14) දින ආනන්දපුරම් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01 ක් එහි බහාලුම ද සමග සොයාගෙන තිබේ.

    සිංහල
  • 2021-04-08

    2021-04-08

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (07) දින පුදුමාතලන් සහ පුදිකුඩිඉරිප්පු යන ප්‍රදේශ වල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝමිබ 01 ක් සහ ටී 56 පතුරම් 220 ක් සොයාගෙන ඇත.

    සිංහල