Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-01-26

2021-01-26

උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (25) දින මුල්ලියාවේලි ප්‍රදේශයේ තිබී මිමි 130 වර්ගයේ කාලතුවක්කු උන්ඩ 04 ක් (පා/නු) සහ මිමි 152 වර්ගයේ කාලතුවක්කු උන්ඩ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

මේඅතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (25) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබී රන්ගන් 99 වර්ගයේ බෝම්බ 07 ක් (පා/නු) සොයාගෙන ඇත. url clone | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!

සිංහල