Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-09-30

    2021-09-30

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (29) දින කොම්බාවිල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-09-28

    2021-09-28

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (27) දින පලාලි සහ වැල්වටිතුරේ යන ප්‍රදේශවල වල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 12 ක්, එම්පිඑම්ජී පතරොම් 02 ක් සහ මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-09-23

    2021-09-23

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (22) දින කරඹකුරුච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් ටී 56 පතුරොම් 315 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-09-21

    2021-09-21

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (20) දින තන්නිමුරුප්ප ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-09-16

    2021-09-16

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (15) දින කෝපායි, උඩුපිඩ්ඩි, මුලතිව් සහ ජයපුරම් යන ප්‍රදේශවල වල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක්, මිමි 40 ග්‍රනේඩ් බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-09-15

    2021-09-15

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (14) දින පලාලි සහ ජයපුරම් යන ප්‍රදේශවල වල තිබී භාවිතයට නුසුදුසු ටී-56 අවියේ බදෙහි කොටස් 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-09-13

    2021-09-13

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (12) දින වාකරේ සහ මහඔය යන ප්‍රදේශයන් තුල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 සහ දේශියව නිෂ්පාදිත අවි 01 සමග යකඩ බෝල 20 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-09-10

    2021-09-10

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (9) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-09-09

    2021-09-09

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (8) දින මුලතිව්, මුල්ලිවයික්කාල් සහ ඉරනමඩු යන ප්‍රදේශවල වල තිබී භාවිතයට නුසුදුසු ක්ලේමෝ බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 04 සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-09-08

    2021-09-08

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (7) දින මාන්කුලම් සහ නැදුන්කර්නි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදින අවි 01 ක්, ආර්පිජි බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල