2021-09-30
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (29) දින කොම්බාවිල් ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් එදිනම (29) දින නැගෙනහිර ප්රදේශයේ තිබී දේශීයව නිෂ්පාදිත අවි 01 ක් සොයාගෙන ඇත.
සිංහල