Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-09-09

2021-09-09

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (8) දින මුලතිව්, මුල්ලිවයික්කාල් සහ ඉරනමඩු යන ප්‍රදේශවල වල තිබී භාවිතයට නුසුදුසු ක්ලේමෝ බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 04 සොයාගෙන ඇත.

නැගෙනහිර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් එදිනම (16) දින දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

සිංහල