Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-09-15

2021-09-15

උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (14) දින පලාලි සහ ජයපුරම් යන ප්‍රදේශවල වල තිබී භාවිතයට නුසුදුසු ටී-56 අවියේ බදෙහි කොටස් 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 01 සොයාගෙන ඇත.

නැගෙනහිර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් එදිනම (14) දින අම්පාර ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

සිංහල