2021-11-15
2021-11-15
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (14) දින මන්තායි සහ මුතියන්කඩ්ඩුකුලම් යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-11-15
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (14) දින මන්තායි සහ මුතියන්කඩ්ඩුකුලම් යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-11-11
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (10) දින පොන්නගර් යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-11-04
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (04) දින තවුසියකුලම්, සහ මල්ලාවි යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 සහ මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
2021-11-02
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (1) දින කනගරායන්කුලම් සහ පුදුමාතලන් යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-10-20
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (19) දින පෙරියමඩු, කුරුදුමලෙයි, පල්ලිකුඩා සහ ජයපුරම් යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 120 මෝටාර් බෝම්බ 01 ක්, ආර්පිජි බෝම්බ 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-10-15
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (14) දින විලේවැව සහ සිලාවතුර යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සහ දේශියව නිෂ්පාදිත ගිනි අවි 01 ක් සොයාගෙන ඇත.
2021-10-06
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (5) දින පොන්නගර් සහ මුල්ලිවයික්කාල් යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක්, අත් බෝම්බ 02 ක් සහ ආර්පිජි විලායක 01 ක් සොයාගෙන ඇත.
2021-10-04
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (3) දින මුලතිව් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමි 122 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.
2021-10-03
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (2) දින මුලතිව් සහ කොල්ලරච්චි යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 122 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ දේශීයව නිෂ්පාදිත අවි 01 ක් සොයාගෙන ඇත.
2021-10-01
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (30) දින තුඩුම්බුසෙට්ටි, තඩ්ඩුවාන්කොඩ්ඩි සහ ශිවනගර් යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 45 ක්, අත් බෝම්බ 05 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 76 ක් සොයාගෙන ඇත.