Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

තත්ව වාර්තා

  • 16 - 01 - 2017

    16 - 01 - 2017

    උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (15) දින කාලික්කාඩු ප්‍රදේශයේ තිබි දේශීය වශයෙන් නිෂ්පාදිත ගිනි අවි 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (15) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝමිබ 04 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 15 - 01 - 2017

    15 - 01 - 2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (14) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 33 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (14) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝමිබ 08 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    ලද තොරතුරක් මත හමුදා පිරිස් විසින් එදිනම (14) සිංහපුර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 14-01-2017

    14 - 01 - 2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (13) දින මුන්ඩිමුරුප්පු සහ විතවහවිල්ලුව යන ප්රීදේශවල තිබී මිමි 130 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (13) දින පෙරියමඩු යන ප්රඅදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 26 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 13-01-2017

    13 - 01 - 2017

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (12) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 12-01-2017

    12 - 01 - 2017

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (11) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 08-01-2017

    08-01-2017

    උතුර : හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (7) දින කිලිනොච්චි ප්‍රදේශයේ අත් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 06 - 01 - 2017

    06 - 01 - 2017

    උතුර : හමුදා භට පිරිස් විසින් බ්රවහස්පතින්දා (05) දින මුන්දිමුරුප්පු ප්ර්දේශයේ තිබී ආර්පිජි බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 04 - 01 - 2017

    04 - 01 - 2017

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් බදාදා (03) දින කෝනිතෙරු සහ ආනන්දපුරමි යන ප්ර දේශවල තිබී හදුනානොගත් බෝම්බ කොටස් සහ අත්බෝමිබ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 01-01-2017

    01-01-2017

    උතුර : හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (31) දින තයිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමී 120 බෝම්බ 63 ක් සහ මිමී 152 බෝම්බ 49 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර : එදිනම (31) බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් නැගෙනහිර පළාතේ කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 30-12-2016

    30-12-2016

    උතුර : හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (29) දින වලෙයිමඩම් ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල