Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-09-13

2021-09-13

නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (12) දින වාකරේ සහ මහඔය යන ප්‍රදේශයන් තුල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 සහ දේශියව නිෂ්පාදිත අවි 01 සමග යකඩ බෝල 20 ක් සොයාගෙන ඇත.

සිංහල