2021-08-01
2021-08-01
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (31) දින ඇතාවැටුනුවැව, වලෙයිමඩම් සහ දේවිපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-08-01
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (31) දින ඇතාවැටුනුවැව, වලෙයිමඩම් සහ දේවිපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-07-26
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (25) දින චුන්ඩිකුලම්, වාලච්චේන සහ උමයාලපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 03 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
2021-07-21
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (20) දින පදවිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සොයාගෙන ඇත.
2021-07-19
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (18) දින ජීවනගර් සහ මුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ අත් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
2021-07-18
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (17) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-07-17
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (16) දින ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 02, පුද්ගල නාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.
2021-07-15
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (14) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-07-13
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (11) දින ඇතාවැටුනුවැව සහ ආනන්දපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 18 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
2021-07-11
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (10) දින කෝකිලායි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-07-05
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (04) දින පුදිකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 81 වර්ගයේ මෝටාර් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.