Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-07-03

    2021-07-03

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (02) දින මුල්ලිකුලම් සහ උමයාලපුරම් ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 03 ක් සහ කාලතුවක්කු සදහා භාවිතා කරන පතුරම් කොපු 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-06-29

    2021-06-29

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (28) දින මන්නාරම, මාන්කුලම්, සිලාවත්ත, මනල්කුඩිරිප්පු සහ කනගරායන්කුලම් යන ප්ර‍දේශවල තිබී දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවි 02 ක්, භාවිතයට නුසුදුසු මිමී 40 ග්රොනේඩ් ලෝන්චර් බෝම්බ 03 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-06-28

    2021-06-28

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (27) දින සීලාවතුර ප්ර3දේශයේ තිබී භාවිතයට නුසුදුසු දේශීය නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-06-25

    2021-06-25

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (24) දින කනගරායන්කුලම් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 බෝම්බ 05 ක්, ආර්පිජි බෝම්බ 01 ක් සහ මල්ටි බැරල් රොකට් විදිනයන් සදහා භාවිතා කරන පතරොම් 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-06-23

    2021-06-23

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (22) දින පලාලි සහ හොරොව්පතාන යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 130 බෝම්බ 01 ක්, ගුවන් යානා ප්‍රහාරක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-06-21

    2021-06-21

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (20) දින තේවිපුරම් සහ ආනන්තපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ආර්පිජී බෝම්බ 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-06-19

    2021-06-19

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (18) දින කිලිනොචිචි සහ මුලතිවි ප්ර දේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ ආර්පිජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-06-18

    2021-06-18

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (17) දින පුදුකුඩිඉරිප්පු සහ මාන්කුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-06-15

    2021-06-15

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (14) දින ඉරනමඩු සහ නයාරු ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මෝටාර් බෝම්බ 01 ක් ආර්පිජී බෝම්බ 01 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 06 ක්, පුද්ගල නාශක බෝම්බ 12 ක් සහ මර උගුල් 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-06-10

    2021-06-10

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (09) දින පාලම්පිඩිඩි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ දෙකක් සොයාගෙන ඇත.

    සිංහල