Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

තත්ව වාර්තා

  • 20-02-2017

    20-02-2017

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (19) ඉරලක්කුලම් යන ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 17 - 02 - 2017

    17-02-2017

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (16) කොම්මාතුරෙයි යන ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 16 - 02 - 2017

    16-02-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (15) දින කරිපඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 18 ක් සොයාගෙන තිබේ.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (15) කදිරවේලි සහ සිංහපුර යන ප්‍රදේශවල තිබී මිමී 40 ග්‍රෙනේඩ් ලෝන්චර් බෝම්බ 05 ක් සහ පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    තවද බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සහ මිමී 40 ග්‍රෙනේඩ් ලෝන්චර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 15-02-2017

    15-02-2017

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරැවාදා (14) කොමිමන්තුරයි යන ප්‍රදේශයේ තිබී P4 MK 1 වර්ගයට අයත් පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ මිමි 81 මෝටාර් බෝමිබ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 14 - 02 - 2017

    14-02-2017

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (13) පෙරියමඩු යන ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 18 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 12 - 02 - 2017

    12-02-2017

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (11) මුහමලේ සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී ටි-56 උණ්ඩ 1000 ක්, පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (11) කට්ටපරිච්චාන් ප්‍රදේශයේ තිබී කිලෝ ග්රෑම් 20 ක් බරැති ටිඑන්ටි පුපුරණ ද්‍රව්‍ය අඩංගු කෑන් 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 11-02-2017

    11-02-2017

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (10) කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 07 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 10-02-2017

    10-02-2017

    උතුර : හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (09) දින පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 21 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 09-02-2017

    09-02-2017

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (8) පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 21 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (8) කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 08-02-2017

    08-02-2017

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (07) කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල