Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

තත්ව වාර්තා

  • 18-03-2017

    18-03-2017

    උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් සිකුරාදා (17) දින කෙප්පපිලව් යන ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (17) කෝවිල්කන්චිකුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 132 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 16-03-2017

    16-03-2017

    උතුර : බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (15) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 35 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (15) මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 18 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-03-15

    2017-03-15

    උතුර: ලද තොරතුරකට අනුව, භටපිරිස් විසින් අඟහරුවාදා (14) දින ඉරණපලෙයි ප්‍රදේශයේ තිබී ටී-56 අවියක්, පිරවූ මැගසින් 05 ක්, එල්ටීටීඊ අත්බෝම්බ 02 ක් සහ එල්ටීටීඊ බෙල්ට්ඕඩර් 01 ක් සොයාගැනීමට සමත්වී තිබේ.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 14-03-2017

    14-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සඳුදා (13) දින විතවහවිල්ලුව සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 28 ක් සොයාගෙන ඇත.

    මේ අතර ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් එදිනම (13) ඉරණපලෙයි ප්‍රදේශයේ තිබී මිමී 60 මෝටාර් උණ්ඩ 05 ක්, අත් බෝම්බ 02 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (13) මාවාඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 28 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 13-03-2017

    13-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (12) දින යාපනය ප්‍රදේශයේ තිබී ටී-56 පතරොම් 184 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 12-03-2017

    12-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (11) දින මන්නාරම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 83 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 12-03-2017

    12-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (11) දින මන්නාරම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 83 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (11) මඩකලපුව ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 27 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 11-03-2017

    11-03-2017

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (10) දින විතවහවිල්ලුව සහ පෙරියමඩ්ඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 25 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 10-03-2017

    10-03-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (9) දින මඩකලපුව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 16 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 09-03-2017

    09-03-2017

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (8) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 72 ක් සොයාගෙන ඇත.

    සිංහල