18-03-2017
18-03-2017
උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් සිකුරාදා (17) දින කෙප්පපිලව් යන ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (17) කෝවිල්කන්චිකුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 132 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.