2022-02-01
2022-02-01
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (31) දින තනන්කිලප්පු - චාවකච්චේරි යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-02-01
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (31) දින තනන්කිලප්පු - චාවකච්චේරි යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-01-31
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (30) දින කිලිනොච්චිය - ධර්.මපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
2022-01-30
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (29) දින නගර්කෝවිල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-01-29
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (28) දින පරයානකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 120 මෝටාර් බෝම්බයක් සොයාගෙන ඇත.
2022-01-28
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (27) දින ඉරනමඩු සහ මුලතිවු ප්‍රදේශ වල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 02 ක්, ආර්පිජි වර්ගයේ බෝම්බ 01ක් මිමි 40 වර්ගයේ ආර්පිජි බෝම්බ 01ක්, අත් බෝම්බ 01 ක් සහ ටැමිලන් ගුන්ඩු 01ක් සොයාගෙන ඇත.
2022-01-27
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (26) දින ශිවපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-01-25
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (24) දින විශ්වමඩු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-01-24
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (23) දින මන්නකන්ඩාල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-01-23
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (22) දින සිලාවත්ත ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්සීඑල් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-01-21
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින නාවත්කුලම්, ඉච්චන්කුලම්, කනගරායන්කුලම් සහ ඉලේමරතහනකුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සහ දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 02 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: භඨ පිරිස් විසින් එදිනම (20) පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ තිබී දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 01 ක් සොයාගෙන ඇත.