2022-03-27 උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (26) දින ඉරනෙයිලුප්පායිකුලම් සහ මුල්ලිවයික්කාල් යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 04 ක්, පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල