2022-03-30
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (29) දින නාරිකලිචන්, මුතියන්කාඩු සහ ඉරනපලෙයි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ට්රෙප් වර්ගයේ තුවක්කු ඒකක්, පුද්ගලනාශක බෝම්බ 01 ක්, කල්මෝ බෝම්බ 02ක්, මිමි 60 මෝටාර් බෝම්බ 10ක්, මීටර් 20 දිගැති ඩෙටනේටර් කෝඩ් 01ක් සහ C4 වර්ගයේ පුපුරනත් ද්‍රව්‍ය 500g සොයාගෙන ඇත.
සිංහල