2022-06-16 උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (15) දින කිලිනොච්චි ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රංගන් 99 වර්ගයේ පුද්ගලනාශක බෝම්බයක් සොයාගෙන ඇත. භාෂාව සිංහල