2022-05-09 උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (8) දින ඔතියාමලෙයි (ඔඩ්ඩුසුඩාන්) ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 152 බෝම්බ 01 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල