2023-11-10 08:47:26
කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව මගින් ගාල්ල, රන්දෙණිගම ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් සඳහා පාසල් උපකරණ සහ ජල පිරිපහදු ඒකකයක් ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පැවැත්වූහ.
2023-11-10 08:46:40
ඉපලෝගම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ පාලනය වන ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය කැකිරාව, මධ්‍ය මහා විද්‍යාලයේදී පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පැවැත්විණි.
2023-11-10 08:18:27
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම එම ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින පැවැත්විණි.
2023-11-10 07:54:11
ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය එක්ව එම රෙජිමේන්තුවේ සාමාජිකයින්ගේ පවුල්වල 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ ළමුන් 46 දෙනෙකු වෙත පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 29) දින ත්‍යාග පිරිනමනු ලැබීය.
2023-11-08 22:07:01
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ සම්බන්ධීකරණයෙන් හා ව්‍යවසායක සංජය විතානගේ මහතාගේ අනුග්‍රාහකත්වය...
2023-11-07 20:39:02
ලෝක ළමා දිනයට සමගාමීව ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව සහ 8 ගැමුණු හේවා බලකාය එක්ව පැල්මඩුල්ල, ‘මිතුරු මිතුරෝ’ ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් වෙනුවෙන් වැඩසටහනක් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 29) දින පවත්වන ලදී.
2023-11-07 20:33:43
ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව මගින් එම බලකායේ සාමාජිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන සිසුන් 44 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ පාවහන් බෙදාදීමේ වැඩසටහනක්...
2023-11-04 22:50:33
මින්නේරිය ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික විවිධප්‍රසංගය පසුගිය සිකුරාදා (ඔක්තොම්බර් මස 03) දින ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.
2023-11-04 22:46:11
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් 2021 වසරේ අභාවප්‍රාප්ත වූ එම බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ පවුලක් සඳහා දානපතියන් පිරිසකගේ අනුග්‍රාහකත්වය ඇතිව submersible ජල පොම්පයක් සහ ලීටර් 1000 ක ජල ටැංකියක් ඇතුළු සනීපාරක්ෂ පහසුකම් සහිත නානා කාමරයක් ඉදිකර දෙනු ලැබීය.
2023-11-02 20:25:40
ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික විවිධප්‍රසංගය පසුගිය අඟහරුවාදා (ඔක්තොම්බර් මස 31) දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.