2023-12-06 19:52:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් එම බලකායේ රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් 150 දෙනෙකු සඳහා පොත් බෙදාදීමේ වැඩසටහනක් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 02) දින පැවැත්වීය.
2023-12-04 18:58:30
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම එම ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 01) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
2023-11-30 10:16:34
දොම්පේ, ඉන්දොලමුල්ල ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල් තැබීමේ උත්සවයක් ආගමික වතාවත් මධ්‍යයේ චාරිත්‍රානු කූලව පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 28) දින පැවැත්විණි
2023-11-30 10:11:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති සහ ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව් ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම බලකායේ අභිමානවත් 72 වන සංවත්සර දිනය වෙනුවෙන්...
2023-11-30 10:04:33
රණක්ෂිතයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් පසුගිය බදාදා..
2023-11-28 09:45:29
පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින රණවිරුවන්ගේ සුවදුක් හා සුභසාධනය පිළිබඳව සොයාබැලීමේ අරමුණින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්...
2023-11-28 09:39:02
දිවයින පුරා ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන සියලුම ‘විරු කැකුළු’ පෙරපාසල්හි ගුරුභවතුන් වෙත කෘතවේදීත්වය පුදකිරීම සදහා නොවැම්බර් මස 25 දින මැනිං ටවුන් පෙරපාසල් පරිශ්‍රය වෙත ඔවුන් හට ආරාධනා කරනු ලැබීය.
2023-11-27 15:23:43
මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙරපාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් 25) දින නාරාහෙන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.
2023-11-25 10:51:51
දියතලාව ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 22) දින දියතලාව ‘ටෝච්’ සිනමා ශාලාවේදී පැවැත්විණි.
2023-11-25 10:48:55
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් වෙත වියළි ආහාර සලාක පාර්සල් 100 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නොවැම්බර් මස 22 දින දියතලාව ගොල්ෆ් පිටියේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.