2024-01-02 18:13:40
2024 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සම්ප්‍රදායානුකූලව පවත්වනු ලැබූ තේ පැන් සංග්‍රහය එම ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (ජනවාරි මස 01) දින පැවති අතර, එම අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සිවිල් කාර්යය මණ්ඩල සමාජිකයින් සහභාගී වූහ.
2024-01-02 18:12:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මිය ගේ උපදෙස් මත පසුගිය බදාදා (දෙසැම්බර් මස 29) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී නත්තල් කැරොල් ගීතිකා ප්‍රසංගයක් සංවිධානය කරන ලදී.
2024-01-01 07:56:06
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ උපදෙස් මත පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලද අතර, එම අවස්ථාව සඳහා සියලුම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන් සහ හිටපු සභාපතිනියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2024-01-01 07:54:35
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මියගේ උපදෙස් මත 23 ගැමුණු හේවා බළකායේ සංවිධානයෙන් පාසල් ළමුන් වෙත පාසල් උකරණ සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 26 ) දින කිලාලි රෝමානු කතෝලික දමිළ මධ්‍ය විද්‍යාලයේදී සිදුකරන ලදී.
2023-12-27 20:52:55
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය කරන සිවිල් සේවක මහතුන් 38 දෙනෙකු සදහා වියළි සලාක සහ දිරි දීමනා ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22 ) දින සංවිධානය කරන ලදී
2023-12-27 20:45:47
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් අඛණ්ඩව සිව්වන වරටත් සංවිධානය කරණ ලද පොත් පරිත්‍යාග ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 23) දින නාඋල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.
2023-12-27 20:37:52
ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාව විසින් දෙහිඅත්තකණ්ඩිය නිකවත්තලන්ද ගෝතමී පෙර පාසලේ දරුවන් සඳහා පාසල් බෑග් සහ අධ්‍යාපනික උපාංග බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 23 ) දින පවත්වන ලදී.
2023-12-27 19:33:21
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ඒකකය වෙතින් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු තෝරාගත් භටපිරිස් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් 100 ක් ප්රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-12-24 21:15:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 72 වන සංවත්සර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව සමඟ ඒකාබද්ධව පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-12-22 21:25:35
1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේදී ‘බෝධි පූජා පිංකමක්’ පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින සංවිධානය කරන ලදී.