2023-03-01 20:08:14
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් මැනිං ටවුන්හි පවත්වාගෙන යනු ලබන ලබන ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් ‘ලින්ක් නැචුරල් පුද්ගලික සමාගම සමඟ එක්ව ජංගම දන්ත වෛද්‍ය සායනයක් පෙබරවාරි 28 (අඟහරුවාදා) දින පවත්වනු ලැබීය.
2023-02-22 19:59:14
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පාලනය කරනු ලබන පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙහි අධ්‍යාපන සහ පරිපාලන කටයුතුවල ප්‍රගතිය සොයාබැලීම සඳහා එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා තුෂාරා අළුවිහාරේ මහත්මියගේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය පසුගිය අඟහරුවාදා (21) දින සංචාරයක නිරත විය.