07th May 2023 18:50:17 පැය
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 221 පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (4) දින ත්‍රිකුණාමලය, නිලාවේලි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
07th May 2023 18:43:02 පැය
දීප ව්‍යාප්ත ඩෙංගු මර්දනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 141 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් ඩෙංගු රෝගීන් බහුලව වාර්ථා වන අත්තනගල්ල, බියගම, කැලණිය, වත්තල, රාගම, ජා-ඇල සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්රදේශයන් ආවරණය වන පරිදි 2023 අප්‍රේල් මස 27 දින සිට මැයි මස 02 දින දක්වා ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.
05th May 2023 19:26:32 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය කල්ලරාව ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයේ සහ සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුසිසුවින් සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය මැයි මස 29 (සදුදා) දින පවත්වනු ලැබීය.
04th May 2023 19:13:04 පැය
මැදවච්චිය ප්‍රදේශයේ කුඩා පැල්පතක දරුවන් තිදෙනෙකු සමඟ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ වාසය කළ මවක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයට අයත් 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 211 පාබල බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.
04th May 2023 19:02:44 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සාමාජිකයන් වෙසක් සතිය නිමිත්තෙන් මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි තුසිත වැඩිහිටි නිවාසයේ නේවාසික වයෝවෘද්ධ මව්වරුන් සහ පියවරුන් 26 දෙනෙකු වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (02) දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
04th May 2023 18:52:48 පැය
68 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම සහ 682 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.කේ. රෝහණ ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් මන්ඩුවිල් ගණදෙවි කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
03rd May 2023 18:33:04 පැය
එළඹෙන රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳ සොයාබැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හලාවත, කබල්ලෑව ශ්‍රී රතනසිරි නාහිමි මහ පිරිවෙන් පරිශ්‍රයේ සංචාරයක නිරතවිය.
03rd May 2023 17:53:00 පැය
ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධ්යක්ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව 592 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (30) දින මුලතිව් දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රය තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
02nd May 2023 19:22:22 පැය
58 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 582 වන පාබල බලසේනාවේ භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් මතුගම, වෑත්තෑව ග්‍රාමසේවා වසමේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කාන්තාවකගේ නිවසක අබලන්ව තිබූ වහලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද අතර, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මතුගම ප්‍රාදේශීය සභාව විසින් සපයන ලදී.
01st May 2023 20:47:32 පැය
මාතර රාහුල විද්‍යාලයේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද ‘විද්‍යාභිමානී 2023’ ප්‍රදර්ශනය අප්‍රේල් මස 25 – 27 යන දිනයන්හිදී එම විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද ප්‍රදර්ශන කුටි කීපයක් ඉදිරිපත්කර තිබුණි.