10th May 2023 17:03:58 පැය
65 පාබල සේනාංකයට අයත් 651 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් වෙල්ලන්කුලම ප්‍රදේශයේදී හකුරු සමඟ කොත්තමල්ලි දන්සලක් පැවැත්වීය.
10th May 2023 16:57:06 පැය
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් 54 පාබල සේනාංකයට අයත් 541 පාබල බලසේනාවේ භටපිරිස් මන්නාරම, කල්ලඩි ප්‍රදේශයේ යුද්ධ හමුදා කඳවුර ආසන්නයේදී බත් දන්සැලක් සංවිධානය කරන ලදී.
10th May 2023 16:45:33 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි එම සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (05) දින විශේෂ වෙසක් දින සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
09th May 2023 21:34:10 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී...
09th May 2023 21:33:07 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ‘වෙසක්’ පොහොය නිමිතිකරගෙන මැයි මස 04 වන දින හම්බන්තොට, බුන්දල කනිෂ්ඨ විද්‍යාලයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 59 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
09th May 2023 21:33:05 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා, ඒකකයන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් සහ දන්සල් පවත්වමින් වෙසක් උත්සවය සමරනු ලැබූහ.
09th May 2023 21:30:09 පැය
කිලිනොච්චියේ ස්ථාපිත 1 බලකාය විසින් වෙසක් පොහොය නිමිත්තෙන් (මැයි 5) දින ‘බත්’ දන්සලක් සංවිධානය කරනු ලැබු අතර, ඒ සඳහා ඉරණමඩු සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල සිවිල් වැසියන් 6000 කට අධික පිරිසක් සහභාගී වූහ.
09th May 2023 21:23:07 පැය
වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යුද්ධ හමුදා භටපිරිස්, යුද්ධ හමුදා බෞද්ධ සංගමය සහ ‘ශ්‍රී සමන් මෙත් සංසදය’ එක්ව ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් සහ බුදුන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය කිරීමේ උත්සවයක් පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පසුගිය 5 සහ 6 දෙදින තුල පවත්වනු ලැබීය.
09th May 2023 21:21:04 පැය
වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී උපදෙස් මත එම සේනාංක මූලස්ථානයේ උත්සව මාලාවක් සංවිධානය කරන ලදී.
09th May 2023 21:14:28 පැය
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකය සහ ඒ යටතේ පාලනය වන 521 සහ 523 බලසේනා බලප්‍රදේශයන්හී වර්ණවත් වෙසක් පහන් කූඩු සහ වෙසක් සැරසිලිවලින් සමන්විත වෙසක් කලාපයක් සංවිධානය කරන ලදී.