07th June 2023 21:43:34 පැය
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ 513 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16(සෙව්) ගැමුණු හේවා බලකාය එක්ව ප්‍රදේශයේ බත් දන්සැලක් පවත්වනු ලැබීය. ඒ සඳහා කොල්ලන්කලඩි, මාවන්කලඩි සහ කීරමලී ප්‍රදේශවල සිවිල් වැසියන් 1000 කට අධික පිරිසක් පැමිණ සිටියහ.
07th June 2023 21:27:28 පැය
‘පොසොන්’ පොහොය දිනය නිමිත්තෙන් 12 පාබල සේනාංයේ භටපිරිස් විසින් එම මූලස්ථානය අසල පසුගිය සෙනසුරාදා (03) දින බත් දන්සලක් පවත්වන ලදී. ඒ සඳහා හම්බන්තොට, නාගරවැව සහ ඒ අවට ප්‍රදේශවල ප්‍රදේශ වාසීන් 3500 කට අධික පිරිසක් පැමිණ සිටිහය.
07th June 2023 20:17:43 පැය
පොසොන් පොහොය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු සියලුම නිලයන් එක්ව පසුගිය සෙනසුරාදා (03) දින වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
06th June 2023 17:44:52 පැය
පොසොන් පෝහොය දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමය එක්ව බත්තරමුල්ල...
06th June 2023 17:36:40 පැය
‘පොසොන්’ පොහොය දිනය වෙනුවෙන් 11 පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මාතලේ, ඕවිල්කන්ද ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම්ලාභී පවුල් 71ක්...
06th June 2023 17:31:56 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පොසොන් පොහෝ දින (පෙබරවාරි 3) මන්නාරම තල්ලඩි ප්‍රදේශයේ දර්ශණීය පොසොන් කලාපයක් සංවිධානය කරන ලදී.
06th June 2023 17:30:12 පැය
පොසොන් පොහෝ දිනය වෙනුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 561 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 16 වන...
06th June 2023 17:28:30 පැය
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව එක්ව ‘අයිස්ක්‍රීම් දන්සැලක්’ පසුගිය සෙනසුරාදා (03) දින බොරැල්ල, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබූහ.
06th June 2023 17:26:06 පැය
‘පොසොන්’ පොහොය නිමිත්තෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මඤ්ඤොක්කා දන්සලක් සහ ‘බැති-ගී සරණිය’ භක්ති ගීත සංදර්ශනයක් පවත්වන ලදී.
06th June 2023 17:23:48 පැය
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පසුගිය සෙනසුරාදා (03) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් සහ එම රෙජිමේන්තුවේ සේවා මුක්ත භටසංගමය එක්ව අඹේපුස්ස, සේනානායක මුචලින්දාරාම විහාරස්ථානයේ දී රටවෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් දානමය පිංකමක් පවත්වනු ලැබීය.