21st June 2023 20:57:37 පැය
55 පාබල සේනාංකය සහ 551 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් යාපනය අර්ධද්වීපයේ වඩමාරච්චි කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ කොට්ටාවත්තයි ඇමරිකන් මිෂන් දමිළ මිශ්‍ර පාසලේ සහ පොලිකන්ඩි හින්දු දමිළ මිශ්‍ර පාසලේ 9, 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම් ඉහළ නැංවීමේ අරමුණින් සතියකට දින දෙකක් ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයන් සඳහා පන්ති පැවැත්වීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
21st June 2023 20:08:27 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත්...
20th June 2023 20:35:37 පැය
යාපනය අර්ධද්වීපයේ දිවිගෙවන සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ සහ සිවිල් හමුදා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබු...
20th June 2023 20:20:46 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ නිලධාරියෙක් සහ සෙසුනිලයන් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (17) දින පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් බලංගොඩ, ගොඩකුඹුර ප්‍රදේශයේ කැලෑබදව ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ලැබීය.
20th June 2023 20:10:46 පැය
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන අහුංගල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක දරුවකු 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188 ක විශිෂ්ඨ ජයක් ලබා උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට යාමට අවස්ථාව උදාවිය. එම සිසුවාගේ පවුලේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එම පාසල වෙත යාමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සලසා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.
19th June 2023 19:41:04 පැය
කහගොල්ල ශ්‍රී ඥානාරාම...
19th June 2023 19:32:06 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත...
18th June 2023 15:56:42 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 පාබල සේනාංකයට අයත් 653 පාබල බලසේනාවේ භටපිරිස් එම බලසේනා බලප්‍රදේශයේ වෙසෙන පාසල් සිසු සිසුවියන් වෙත රුපියල් 500,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා (ජුනි මස 15 සහ 16) දෙදින තුළ පැවැත්වීය.
18th June 2023 15:46:55 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය...
18th June 2023 15:43:06 පැය
ලෝක පරිසර දිනයට සමගාමීව 64 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 641 පාබල බලසේනා...