18th June 2023 15:28:18 පැය
කොළඹ මහානාම විද්‍යාලයේ පාසල් බලධාරීන්ගේ ඉල්ලීමක් මත 142 පාබල බලසේනාවේ 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම පාසලේ ශිෂ්‍ය භටයින් සඳහා 'සිතියම් කියවීම’ පිළිබඳ පුහුණු සැසියක් පසුගිය බ්‍රහස්පතින්දා (15) දින පවත්වන ලදී.
17th June 2023 21:04:45 පැය
ලෝක පරිසර දිනයට සමගාමීව පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය සහ හේකිත්ත රණවිරු සම්පත් කේන්ද්‍රයේ භටපිරිස් එක්ව හේකිත්ත හන්දිය සහ ඇලකන්ද පාලම අතර මාර්ගය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (10) දින පැවැත්වූහ.
17th June 2023 20:58:19 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 පාබල සේනාංකයට අයත් 591 පාබල බලසේනාවේ භටපිරිස් මුලතිව්, වට්ටප්පලෙයි කන්නකි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය මැයි 28 දින පැවැත්වීය.
17th June 2023 20:49:56 පැය
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී...
16th June 2023 21:08:16 පැය
උතුර සහ නැගෙනහිර පළාත්වල බැතිමතුන් ආගමික චාරිත්‍රයක් ලෙස වාර්ෂිකව කතරගම පාද යාත්‍රාවේ නිරත වන අතර, මෙවර පාද යාත්‍රාවේ නිරත බැතිමතුන් කුමන ජාතික වනෝද්‍යානයේ ඇතුළුවීමේ නැගෙනහිර දොරටුව පසුකරමින් පසුගිය සඳුදා (ජුනි මස 02) දින අම්පාර ඔකඳ ප්‍රදේශයේ පිහිටි ඔකඳ වුකන්තමලේ මුරුගන් කෝවිල් පරිශ්‍රය වෙත පැමිණියහ.
16th June 2023 21:04:22 පැය
ලෝක පරිසර දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර...
16th June 2023 20:58:46 පැය
අක්කරෙයිපත්තුව නගර මධ්‍යයේ පිහිටි අබලි යකඩ වෙළෙඳසලක පසුගිය...
16th June 2023 20:56:00 පැය
23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 233 පාබල බලසේනාවට අයත් 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ‘Help Age Sri Lanka’ ජංගම වෛද්‍ය සහ අක්ෂි සත්කාර ඒකකය සමඟ ඒකාබද්ධව පසුගිය සෙනසුරාදා (ජුනි මස 10) දින වැලිකන්ද, සිංහපුර ගැමුණු මහා විහාරස්ථාන පරිශ්‍රයේදී වැලිකන්ද ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් සහ අක්ෂි සායනයක් පැවැත්වීය.
16th June 2023 20:44:50 පැය
වාරියපොල වයඹ පුහුණු ආයතනයේ මුලපිරීමකට අනුව ‘හරිත නියමු’ තේමාව ඔස්සේ පැවති 09 වන කෘෂිකාර්මික දැනුම වැඩිදියුණු කිරීමේ සහ නායකත්ව සංවර්ධන වැඩමුළුව 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජික සාමාජිකාවන්ගේ සහයෝගීතාවයෙන් වාරියපොල වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජුනි මස 10) දින පැවැත්විණි.
15th June 2023 23:03:52 පැය
65 පාබල සේනාංකයට අයත් 651 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 17(සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ...