2023-09-08 15:46:10
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 97 හි සහතිකපත් ප්‍රධානෝත්සවය අගෝස්තු මස 21 දින පැවැත්විණි.
2023-09-05 23:02:18
රට තුළ සිදුවන ඕනෑම ස්වභාවික හෝ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ව්‍යසනයන්ට ප්‍රතිචාර දැක්වීමට ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් නිරන්තරයෙන් ආපදා කළමනාකරණ පුහුණු සැසි පවත්වනු ලබයි.
2023-09-04 19:02:28
අම්පාර සටන් පුහුණු පාසලේ 2022 නොවැම්බර් මස 14 දින සිට දෙසැම්බර් මස 03 දින දක්වා පැවති ‘කොමිෂන් නොලත් නිලධාරී නායකත්ව ප්‍රවර්ධන ප්‍රගමන පාඨමාලාවේ’ දෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කෝප්රල් වී.සී. ඒකනායක සමත්විය.
2023-08-31 19:39:44
ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී ‘Modern Trends in Armour Technology and Tactics’ තේමාව ඔස්සේ පසුගිය සෙනසුරාදා (අගොස්තු මස 26) දින ඒකක සම්මන්ත්‍රණයක් පැවැත්විණි.
2023-08-30 19:53:31
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ‘ආපදා කළමනාකරණ පිළිවෙත්’ පිළිබඳව පෙරහුරු අභ්‍යාසය මෙහෙයුමක් කැලණි ගං ඉවුරු ප්‍රදේශයේ පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින සිදුකරන ලදී.
2023-08-30 19:50:32
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් ‘Effective Trooping through Preparedness’ තේමාව ඔස්සේ ‘Diners' Club’ සැසියක් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 26) දින පැවැත්වීය.
2023-08-30 19:47:39
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සදාචාරාත්මක හර පද්ධතීන් ඉහළ නැංවීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් අගෝස්තු මස 22 සිට 24 දින දක්වා එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී ‘මනෝවිද්‍යාත්මක සංවර්ධනය’ පිළිබඳ තෙදින වැඩමුළුවක් පැවැත්විණි.
2023-08-29 22:09:17
අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 46’ හි සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය පසුගිය සිකුරාදා දින (අගෝස්තු මස 25) පැවැත්විණි.
2023-08-27 10:52:24
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීමේ අරමුණින් පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලය වෙතින් විවිධ රෙජිමේන්තුවලින් තෝරාගත් සාමාජිකයන් 30 දෙනෙකු වෙනුවෙන් නිවේදන වැඩමුළුවක් යුද්ධ හමුදා මූලස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-08-23 21:10:56
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලය මගින් පවත්වනු ලැබූ 2023 වසරේ දෙවන ත්‍රෛමාසික පාඨමාලාවන්හී සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (අගෝස්තු මස 11) දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පිඑස්සී සහභාගී විය.