2023-12-14 18:47:53
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩියූ පීඑස්සී ගේ උපදෙස් මත අනුරාධපුරයේ ස්ථාපිත 21 පාබල සේනාංක මූලස්ථානයේදී ‘Diners' Club’ පුහුණු සැසියක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින පැවැත්වීය.
2023-12-12 18:13:26
22 පාබල සේනාංකයේ භටපිරිස් විසින් එම සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු භඨපිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 27 සිට දෙසැම්බර් මස 9 දින දක්වා ‘මෝටර් බෝට්ටු ක්‍රියාකරවීම පිළිබඳ මුලික පාඨමාලාව - 2’ එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-12-10 18:50:44
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා...
2023-12-09 19:57:50
කොමිෂන් නොලත් නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රවර්ධනය වෙනුවෙන් පැවති ‘නායකත්වය’ පිළිබඳ විශේෂ පුහුණු පාඨමාලාව 2023 නොවැම්බර් මස 20 දින සිට දෙසැම්බර් මස 08 දින දක්වා අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-12-07 19:06:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සීගේ උපදෙස් මත එම බලකායේ නිලධාරීන් සඳහා ‘science of life’ තේමාව ඔස්සේ ‘Diners’ Club’ වැඩමුළුවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින පවත්වන ලදී.
2023-12-05 19:20:05
කොමිෂන් නොලත් නිලධාරීන් 27 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ඔක්තෝබර් මස 25 දින සිට දෙසැම්බර් මස 05 දින දක්වා පැවැත්වූ ඛණ්ඩ අවි පාඨමාලා අංක - 22 (2023/111), හි සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගියදා එම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි...
2023-12-05 19:15:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සිව්වන කාර්තුවේ නිලධාරීන්ගේ පුහුණු දිනය එම රෙජිමේන්තුවේ සියලුම ඒකකයන් නියෝජනය කරමින් නිලධාරීන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණ.
2023-12-05 19:10:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සාමාජිකයින් සඳහා ‘ඇඟිලි සළකුණු’ අධ්‍යනය පිළිබඳව දැනුම ලබා දීමේ අරමුණින් විනයාරක්ෂ අධ්යක්ෂ මණ්ඩලයේ ඇඟිලි සලකුණු කාර්යාංශය, පොලීසියේ සහයෝගය ඇතිව එක්දින වැඩමුළුවක් පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 21) දින පවත්වන ලදී.
2023-12-05 19:04:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ‘බේකරි නිෂ්පාදනය’ පිළිබඳව එම රෙජිමේන්තුවේ භටපිරිස් දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩමුළුවක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 28) දින සංවිධානය කරන ලදී.
2023-12-05 19:00:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් යුද්ධ හමුදා ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය පිළිබඳව එම බලකායේ නිලධාරීන්ගේ සහ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ‘ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය’ පිළිබඳව වැඩමුළුවක් නොවැම්බර් මස 22 -23 දෙදින තුල පවත්වන ලදී.