2024-12-11 15:11:36
ජාතික කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 20 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය 2024 දෙසැම්බර් 07 වන දින බණ්ඩාරවෙල නගර සභා පිටියේදී පැවැත්විණි.
2024-12-05 21:21:55
‘National League Baseball Tournament – 2024’ තරඟාවලිය 2024 දෙසැම්බර් මස 01 දින දියගම බේස්බෝල් පිටියේදී පැවති අතර ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 18 ට 8 ක් ලෙස තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමත්වූහ.
2024-12-05 19:49:51
2024-12-04 20:13:51
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් පවත්වනු ලබන ‘2024 ප්‍රධාන කාන්තා ආරාධිත එක්දින ක්‍රිකට් තරඟාවලිය’ 2024 නොවැම්බර් මස 24 දින කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්විණි.
2024-11-23 12:08:19
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘B’ කාණ්ඩයේ T20 ක්‍රිකට් තරඟාවලිය - 2024, හි අනුශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදුණි.
2024-11-23 12:01:20
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවලිය 2024 නොවැම්බර් මස 22 දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී සාර්ථකව අවසන් විය. එහිදී, විවිධ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරඟාවලියේදී සිය දස්කම් විදහා දක්වන ලදී.
2024-11-12 17:41:50
යුද්ධ හමුදා මුයිතායි කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුයිතායි ශූරතාවලිය, පනාගොඩ යුද්ධ හමුදා බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 2024 නොවැම්බර් මස 10 දින පැවැත්වූ අතර, ඒ සඳහා රෙජිමේන්තු දොළහකට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 167 කට අධික පිරිසක් සහභාගී වී සිය දක්ෂතා ඉදිරිපත් කරන ලදී.
2024-11-11 06:30:57
ශ්‍රී ලංකා නෙක්ස්ට් ජෙන් හොකී සංවර්ධන සමාජය මගින් ප්‍රථම වරට සංවිධානය කල 'නෙක්ස්ට් ජෙන්' ප්‍රිමියර් ලීග් හොකී තරඟාවලිය 2024 නොවැම්බර් මස 09 දින කොළඹ කෘත්‍රිම හොකී තණතිල්ලේදී පැවැත්විණි.
2024-10-31 18:18:04
ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වෙනුවෙන් උපහාර පුදකිරීම සඳහා 2024 ඔක්තෝම්බර් මස 27 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී උපහාර උත්සවයක් පැවැත්විණි.
2024-10-30 18:50:29
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 21 සහ 29 දෙදින තුළ 1 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකා ක්‍රීඩාංගණයේදී සුහඳ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විණි.