Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 28-03-2017

    28-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සදුදා (27) දින කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල තිබී අත් බෝම්බ 01 ක් සහ පුද්ගල නාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 26-03-2017

    26-03-2017

    උතුර: ලද තොරතුරක් මත හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (25) දින අලම්පිල් දකුණ ප්‍රදේශයේ තිබී ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 25-03-2017

    25-03-2017

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (24) දින මාවාඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 36 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 24-03-2017

    24-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (23) දින පට්ටිකරෙ ප්‍රදේශයේ තිබී ආර්පිජි බෝම්බ 08 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 120 ක් සහ මිමි 12.7 උණ්ඩ 650 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 23-03-2017

    23-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (22) දින වඩ්ඩුවාල් යන ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    මේ අතර ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් එදිනම (22) සෙල්වාපුරම් ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් උණ්ඩ 01 ක් සොයාගෙන තිබේ.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (22) මඩකලපුව ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 71 ක් සහ අත් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 22-03-2017

    22-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (21) දින යාපනය ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 06 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-03-21

    2017-03-21

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (20) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 29 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 18-03-2017

    18-03-2017

    උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් සිකුරාදා (17) දින කෙප්පපිලව් යන ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (17) කෝවිල්කන්චිකුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 132 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 16-03-2017

    16-03-2017

    උතුර : බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (15) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 35 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (15) මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 18 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-03-15

    2017-03-15

    උතුර: ලද තොරතුරකට අනුව, භටපිරිස් විසින් අඟහරුවාදා (14) දින ඉරණපලෙයි ප්‍රදේශයේ තිබී ටී-56 අවියක්, පිරවූ මැගසින් 05 ක්, එල්ටීටීඊ අත්බෝම්බ 02 ක් සහ එල්ටීටීඊ බෙල්ට්ඕඩර් 01 ක් සොයාගැනීමට සමත්වී තිබේ.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සොයාගෙන ඇත.

    සිංහල