Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 14-03-2017

    14-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සඳුදා (13) දින විතවහවිල්ලුව සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 28 ක් සොයාගෙන ඇත.

    මේ අතර ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් එදිනම (13) ඉරණපලෙයි ප්‍රදේශයේ තිබී මිමී 60 මෝටාර් උණ්ඩ 05 ක්, අත් බෝම්බ 02 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (13) මාවාඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 28 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 13-03-2017

    13-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (12) දින යාපනය ප්‍රදේශයේ තිබී ටී-56 පතරොම් 184 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 12-03-2017

    12-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (11) දින මන්නාරම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 83 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 12-03-2017

    12-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (11) දින මන්නාරම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 83 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (11) මඩකලපුව ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 27 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 11-03-2017

    11-03-2017

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (10) දින විතවහවිල්ලුව සහ පෙරියමඩ්ඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 25 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 10-03-2017

    10-03-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (9) දින මඩකලපුව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 16 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 09-03-2017

    09-03-2017

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (8) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 72 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 08-03-2017

    08-03-2017

    උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (7) දින කට්ටපරිච්චාන් ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (7) විතවහවිල්ලුව, පෙරියමඩු සහ මාවඩිඩෙම්බු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 27 සහ P4 MK1 වර්ගයට අයත් උණ්ඩ 41 සොයාගෙන ඇත.

    සිංහල
  • 07 - 03 - 2017

    07-03-2017

    උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් සදුදා (6) දින මල්මඩුව සහ පුතුවේලි යන ප්‍රදේශවල තිබී මිමි 60 මෝටාර් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (6) විතවහවිල්ලුව සහ විලතිකුලම් යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 27 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර:ලද තොරතුරක් මත, මුතුර් පොලිසීය විසින් එදිනම (6) දින සාම්පුර් ප්රිදේශයේ තිබී ගිනිඅවියක කොටස් කිහිපයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-03-06

    2017-03-06

    උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් ඉරිදා (5) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී ටී-56 ගිනිඅවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල