Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06-05-2017

06-05-2017

උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ භට පිරිස් විසින් සිකුරාදා (05) දින කෝවිල්කුන්චුකුලම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 100 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 03 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන තිබේ.

නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ භට පිරිස් විසින් එදිනම (05) මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සහ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

Nike Sneakers Store | Women's Nike Air Max 270 trainers - Latest Releases
සිංහල