Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2017-05-28

2017-05-28

උතුර: ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් සෙනසුරාදා (27) දින තයියටි ප්‍රදේශයේ තිබී  මිමී 60 මෝටාර් බෝම්බ 132 ක්, මිමී 60 පැරා මෝටාර් බෝම්බ 28 ක්, අත් බෝම්බ 44 ක්, ක්ලේමෝ බෝම්බ 13 ක් සහ එම්පීඑම්ජී පතුරොම් වැල් 06 ක් සොයාගෙන ඇත.

affiliate link trace | Trending
සිංහල