Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17-08-2017

17-08-2017

උතුර: ලද තොරතුරු මත හමුදා භඨ පිරිස් විසින් බදාදා (16) අම්පලාවන්පොක්කනෙයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (16) පෙරියමඩු සහ තෙන්නමරවඩි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 29 ක් සොයාගෙන තිබේ.

spy offers | Air Jordan Release Dates 2020
සිංහල