19-06-2018
උතුර: හමුදා භටපිරිස් විසින් සඳුදා (18) දින වාසවිලාන් ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) නෙළුම්විල, විලතිකුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 35 ක් සොයාගෙන තිබේ.Asics shoes | Gifts for Runners
සිංහල