Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2018-12-04

04-12-2018

උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (3) දින හොරොව්පතාන සහ නෙලුම්විල යන ප්‍රදේශවල තිබී මිමි 40 ග්‍රේනේඩ් විදින බෝම්බ 02 ක්, අත් බෝම්බ 03 ක්, විද්‍යුත් ඩෙටනේටර් 47 ක්, මිමි 82 විලායක 01 ක්, එම්පිඑම්ජි පතරොම් 358 ක්, ටී-56 පතරොම් 695 ක්, මීටර් 80 ක දිගින් යුත් ඩෙටනේටර් කෝඩ් 01 ක්, එල්එම්ජි ඩ්‍රම් 02 ක්, ටී-56 මැගසින් 01 ක්, ටී-56 අවි කොටස් 04 ක්, බෝර 12 අවි බැරල් 01 ක්, එල්එම්ජි පතරොම් 100 ක්, හදුනා නොගත් පතරොම් 02 ක් සහ පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත. Best Sneakers | Men's Sneakers

සිංහල