Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2018-09-09

2018-09-09

උතුර : යුද්ධ හමුදා භටපිරිස් විසින් මුතියන්කඩ්ඩුකුලම් ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 01 ක් සෙනසුරාදා (8) දින සොයාගෙන ඇත.

බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (8) පරප්පකඩත්තන්, වෙට්ටියමුරිප්පු, තිරුකෙතීෂ්වරම්, පරසන්කුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශයන්හි තිබී රන්ගන් බූස්ටර් 05 ක්, ජොනී බෝම්බ 92 ක් හා පුද්ගලනාශක බෝම්බ 42 ක් සොයාගැනීමට සමත්වී ඇත.Nike footwear | Jordan Ανδρικά • Summer SALE έως -50%

සිංහල