2021-12-17 උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්රහස්පතින්දා (16) දින පොතුවිල් සහ පුදුකුඩිඉරිප්පු ප්රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 03 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 24 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල