Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

තත්ව වාර්තා

  • 08-03-2017

    08-03-2017

    උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (7) දින කට්ටපරිච්චාන් ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (7) විතවහවිල්ලුව, පෙරියමඩු සහ මාවඩිඩෙම්බු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 27 සහ P4 MK1 වර්ගයට අයත් උණ්ඩ 41 සොයාගෙන ඇත.

    සිංහල
  • 07 - 03 - 2017

    07-03-2017

    උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් සදුදා (6) දින මල්මඩුව සහ පුතුවේලි යන ප්‍රදේශවල තිබී මිමි 60 මෝටාර් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (6) විතවහවිල්ලුව සහ විලතිකුලම් යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 27 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර:ලද තොරතුරක් මත, මුතුර් පොලිසීය විසින් එදිනම (6) දින සාම්පුර් ප්රිදේශයේ තිබී ගිනිඅවියක කොටස් කිහිපයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-03-06

    2017-03-06

    උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් ඉරිදා (5) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී ටී-56 ගිනිඅවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-03-05

    2017-03-05

    උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (4) දින මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 17 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 04-03-2017

    04-03-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (3) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 13 ක් සහ ටී-56 පතරොම් 26 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 03-03-2017

    03-03-2017

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (02) ත්‍රිකෝණමඩු ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 02-03-2017

    02-03-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (01) දින ඉරණමඩු ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (01) මාවඩිවෙම්බු යන ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 20 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 27-02-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (26) දින ආන්දන්කුලම් ප්‍රදේශයේ තිබී පුපුරානොගිය උපකරණ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 24-02-2017

    24-02-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (23) දින මුලතිව් ප්‍රදේශයේ තිබී ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 22 - 02 - 2017

    22 - 02 - 2017

    උතුර: ලද තොරතුරු මත, හමුදා භට පිරිස් සහ කන්කසන්තුරෙයි පොලීසීය විසින් අගහරුවාදා (21) දින යාපනය - විමන්කාමම් උතුර ප්රිදේශයේ තිබී එම් - 16 පතරොම් 250 ක්, එම්පිඑම්ජි පතරොම් 200 ක්, මිමි 84 විලායක 05 ක්, මිමි 60 විලායක 01 ක්, දුම් බෝම්බ 07 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (21) කෝවිල්කුන්චිකුලම් ප්රඅදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 51 ක් සොයාගෙන තිබේ.

    සිංහල