2022-01-09
2022-01-09
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (8) දින සරසාලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-01-09
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (8) දින සරසාලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-01-08
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (7) දින වෙල්ලන්කුලම් සහ වලයාන්මඩම් යන ප්‍රදේශවල තිබී දේශීයව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-01-07
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (6) දින මුලන්කාවිල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත අවි 01 ක් සොයාගෙන ඇත.
2022-01-06
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (05) දින වලමන්ඩිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු විද්‍යුත් ඩෙටනේටර් දෙසිය හතලිස් නවයක්, ඩෙටනේටර් කෝඩ් හතලිස් හතරක්, අත් බෝම්බ 02ක්, මිමි 40 බෝම්බ 09ක්, පීඩන බෝම්බ 02ක්, සී4 කිලෝග්‍රෑම් එකක්, කැලෑ නිල ඇදුම් 05ක්, ජෙලනයිට් ග්‍රෑම් 250 සහ සයිනයිඩ් ග්‍රෑම් 10 සොයාගෙන ඇත.
2022-01-05
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (04) දින පරන්තන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2022-01-02
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (01) දින වාකරේ ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනි අවි 01ක් සොයාගෙන ඇත.
2021-12-31
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (30) දින වසන්තපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2021-12-30
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (29) දින කොවිල්පුලියන්කුලම්, කරදියන්ආරු, අනවිලන්දන්කුලම් සහ අක්කරායන්කුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත අවි 02ක්, බෝම්බ 01 සහ මිමි 81 මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2021-12-27
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (26) දින මුරුතන්කේනි, කුමාරස්වාමිපුරම් සහ විලදිකුලම් ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 40 මෝටාර් බෝම්බ 01 ක්, ටී 56 ගිනි අවි 01ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 සහ අත්බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2021-12-26
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (25) දින ඉරනමඩු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 01 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සහ දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 01 ක් සොයාගෙන ඇත.