Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-12-15

2021-12-15

උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (14) දින ඉරනමඩු, කිලිනොච්චි සහ මුලතිව් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 03 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

සිංහල