Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-01-21

2022-01-21

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින නාවත්කුලම්, ඉච්චන්කුලම්, කනගරායන්කුලම් සහ ඉලේමරතහනකුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සහ දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 02 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: භඨ පිරිස් විසින් එදිනම (20) පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ තිබී දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 01 ක් සොයාගෙන ඇත.

සිංහල