Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-01-23

2022-01-23

උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (22) දින සිලාවත්ත ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්සීඑල් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: යුද හමුදා භඨ පිරිස් විසින් සන්දිවේලි ප්‍රදේශයේ තිබී දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 08 ක් එදිනම (22) සොයාගෙන ඇත.

සිංහල