2022-03-03 උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (02) දින මුලතිව් සහ නැදුන්කේනි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 120 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 සොයාගෙන ඇත. භාෂාව සිංහල