Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-08-21

2022-08-21

උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (20) දින චැම්පියන්පත්තු සහ ආනන්තපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 13 ක්, ටී 56 පතුරොම් 232 ක්, එම්පීඑම්ජී පතුරොම් 227 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (20) අක්කරායන්කුලම් සහ වන්නේරිකුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 02 ක් සහ පුද්ගල නාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

සිංහල