2023-02-27
2023-02-27
උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (26) දින සරසාලේ ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2023-02-27
උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (26) දින සරසාලේ ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2023-02-22
උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (21) දින මනවාලපඩ්ඩමුරිප්පු ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2023-02-17
උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්රහස්පතින්දා (16) දින කොනාවිල් ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 පුද්ගල නාශක බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2023-02-16
උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (15) දින කරියාලේනාගපඩ්ඩුවාන් ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 05ක් සොයාගෙන ඇත.
2023-02-15
උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (14) දින මාන්කුලම් ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 02ක්, අත් බෝම්බ 02ක් සහ 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2023-02-09
උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (08) දින පදවිය සහ මාන්කුලම් ප්රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු රැන්ගන් 99 වර්ගයේ බෝම්බ 06ක්, පුද්ගල නාශක බෝම්බ 04ක්, අත් බෝම්බ 01ක්, 40 මිමි බෝම්බ 21ක් සහ කේ400 වර්ගයේ බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2023-02-08
උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (07) දින කිලාලි ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මීමී 81 මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2023-02-07
උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (06) දින ඉරනපලෛයි සහ මාන්කුලම් ප්රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 03ක්, පුද්ගල නාශක බෝම්බ 01ක්, සහ 40 මිමි ග්රේනේඩ් ලෝන්චර් බෝම්බ 02ක් සොයාගෙන ඇත.
2023-01-24
උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (23) දින පරන්තන් ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මීමී 81 මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2023-01-12
උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (11) දින කට්කුලම් සහ ඉරණමඩු ප්රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 03ක්, පුද්ගල නාශක බෝම්බ 01ක්, ක්ලේමෝ බෝම්බ 01ක්, 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සහ පුද්ගල නාශක බෝම්බ ෆියුස් 20 ක් සොයාගෙන ඇත.