Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-08-09

2022-08-09

උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (8) දින කුරුවිලන් සහ මුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල තිබී ටී 56 මැගසින 03 ක්, භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සහ ආර්පීජී බෝම්බයක නෝස් කොටසක් සොයාගෙන ඇත.

සිංහල