2024-10-31 18:10:21
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත එම ඒකකය වෙතින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ 6 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් මස 30 දින අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
2024-10-29 17:57:25
රට වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ රණවිරුවන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හංසිකා මහලේකම් මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ඔක්තෝබර් මස 24 දින කරන්දෙණිය යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-10-29 17:56:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී. ස්වර්ණලතා මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2024 ඔක්තෝම්බර් මස 21 දින කළුතර ජාවත්ත වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමිණි.
2024-10-29 17:44:54
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හංසිකා මහලේකම් මහත්මියගේ මඟපෙන්වීම යටතේ අම්බලන්ගොඩ, වරුසවිතාන වැඩිහිටි නිවාසයේ දී දානමය පිංකමක් 2024 ඔක්තෝබර් මස 26 දින පැවැත්විය. එම බලකා සේවා වනිතා ශාඛාවේ ලේකම් නිලූපා මහතන්තිල මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනෙකු සඳහා මෙම පින්කම පැවැත්වූහ.
2024-10-29 14:31:44
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.
2024-10-29 14:28:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශූසම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ අධීක්ෂණය සහ ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශූසම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 ඔක්තෝබර් මස 25 දින කඹුරුපිටිය, අභිමංසල - II සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
2024-10-29 14:26:20
ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත ඔක්තෝබර් මස 26 දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ශාරීරික පුහුණු අධ්‍යයන මධ්‍යස්ථානයේදී විශේෂ ළමා ක්‍රියාකාරකම් දිනයක් පැවැත්විණි.
2024-10-28 13:41:58
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස චතුරි සුමේධා මහත්මිය 2024 ඔක්තෝබර් මස 23 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-10-26 22:59:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදුලා කස්තුරිමුදලි මහත්මියගේ මඟපෙන්වීම යටතේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරිනියක් සඳහා අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක් 2024 ඔක්තෝම්බර් මස 16 දින දඹගොඩදී නිල වශයෙන් එම පවුල වෙත පවරා දෙන ලදී. .
2024-10-26 15:14:20
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රුද්‍රිගෝ මහත්මියගේ මඟපෙන්වීම මත අවශ්‍යතා ඇති එම රෙජිමේන්තු සෙසු නිලයන්ගේ දරුවන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 18 දින 4 කාරක රෙජිමේන්තුව කාලතුවක්කු හමුදා ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලදී.