Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2022-01-16

    2022-01-16

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (15) දින අයියකච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-15

    2022-01-15

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (14) දින අඩම්පන් සහ අම්පකාමන් යන ප්‍රදේශවල තිබී මිමි 40 ග්‍රෙනේඩ් විදින බෝම්බ 05ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-13

    2022-01-13

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (12) දින කොඩිකාමන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-12

    2022-01-12

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (11) දින මන්නාරම ප්‍රදේශයේ තිබී දේශියව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-11

    2022-01-11

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා‍ (10) දින මන්නාරම, වව්නියාව සහ මන්දුමුරිප්පු යන ප්‍රදේශවල තිබී ඩයිනමයිට් කූරු 02 ක්, අත් බෝම්බ 01 ක් සහ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-10

    2022-01-10

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (9) දින පනන්කට්ටිකොට්ටු, ගල්ඔය සහ පල්ලියගොඩැල්ල යන ප්‍රදේශවල තිබී ඩයිනමයිට් කූරු 02 ක්, ඩෙටනේටර 02 ක් සහ දේශියව නිෂ්පාදිත ගිනිඅවි 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-09

    2022-01-09

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (8) දින සරසාලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-08

    2022-01-08

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (7) දින වෙල්ලන්කුලම් සහ වලයාන්මඩම් යන ප්‍රදේශවල තිබී දේශීයව නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-07

    2022-01-07

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (6) දින මුලන්කාවිල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත අවි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-06

    2022-01-06

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (05) දින වලමන්ඩිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු විද්‍යුත් ඩෙටනේටර් දෙසිය හතලිස් නවයක්, ‍ ඩෙටනේටර් කෝඩ් හතලිස් හතරක්, අත් බෝම්බ 02ක්, මිමි 40 බෝම්බ 09ක්, පීඩන බෝම්බ 02ක්, සී4 කිලෝග්‍රෑම් එකක්, කැලෑ නිල ඇදුම් 05ක්, ජෙලනයිට් ග්‍රෑම් 250 සහ සයිනයිඩ් ග්‍රෑම් 10 සොයාගෙන ඇත.

    සිංහල