Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

තත්ව වාර්තා

  • 02-05-2017

    02-05-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් සඳුදා (1) දින කොරක්කන්කඩ්ඩු ප්‍රදේශයේ තිබී මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 28-04-2017

    28-04-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (27) දින මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී P4 MK I වර්ගයට අයත් පුද්ගලනාශක බෝම්බ 30 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 27-04-2017

    27-04-2017

    නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ භටපිරිස් විසින් බදාදා (26) මාවඩිවෙම්බු ප්රnදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 26-04-2017

    26-04-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (25) දින මුලතිව් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 25-04-2017

    25-04-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (24) දින ධර්මාපුරම් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (24) පම්පෙයිමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 17 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 24-04-2017

    24-04-2017

    නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ භටපිරිස් විසින් ඉරිදා (23) මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී P4 MK1 වර්ගයට අයත් උණ්ඩ 26 ක් සහ K400 වර්ගයට අයත් අත් බෝම්බ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 21-04-2017

    21-04-2017

    උතුර: යුද්ධ හමුදා බිම් බෝම්බ ඉවත්කිරිමේ භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 40 ක් සොයාගෙන ඇත.

    මේ අතර ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් එදිනම (20) පුදුකුඩිඉරිප්පු බටහිර ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සහ මිමි 81 මෝටාර් උණ්ඩ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2017-04-20

    2017-04-20

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (19) වෙම්බඩිකර්නි ප්‍රදේශයේ තිබී ටී-56 ගිනි අවි බැරල් කොටස් 80 ක් සහ බඳ කොටස් 57 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 19-04-2017

    19-04-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (18) දින මුලතිව් ප්‍රදේශයේ තිබී විද්‍යුත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 13-04-2017

    13-04-2017

    නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (12) මාවෙඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 07 ක් සොයාගෙන ඇත.

    සිංහල